පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ගෙන යන බව අධිකරණ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

    අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර ඇත.

    පාර්ලිමේන්තුවේ කමිටුවක් තුළ සිදු වූ සාකච්ඡාවක් ප්‍රස්ද්ධ පුවත් පතක මුල් පිටුවේ පළ කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වූ බවත් මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් වරප්‍රසාද කමිටුවට කැඳවන ‍ලෙස සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya