ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කිරීම පාරදෘශ්‍ය සහ විනිවිදභාවයකින් යුතුව සිදු කරන බවත් එම කටයුතු සිදු කිරීමට පෙර පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බව වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කරනු ලැබ තිබේ.
ජාතික පාරිසරික ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියත්මක කිරීමට ජනාධිපති ලේකම් ප්‍රධානත්වයෙන් කමිටුවක්
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීමට උපදෙස්