මී මැසි පාලනය පිළිබඳ නවකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනක් පසුගිය දා රඹෑවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ 112 කාටුපුලියන්කුලම තුලානේ දී පැවැත්විය.
ඉන්දියාව සහ ශ්රි ලංකාව එකම කාසියක දෙපැත්ත බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණද දෙරට අතර සමානතා බොහොමයක් පවතින බව පැවසීය.
කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර පැවතෙන 74 වසරක අතීත සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මේ වන විට පියවරගෙන තිබෙන බව ප්රකාශ කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රට අසීරුතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්රී ලංකාවට දැක්වූ සහාය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව පැවසීය.