මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka


    • ලෝක බැංකු සහන පදනම මත යූරියා ටොන් 13,000ක් දිවයිනට

    සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    නව්‍ය කෘෂිකාර්මික දැනුම, තොරතුරු තාක්‍ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ප්‍රවාහනය සහ සංචාරක යන ක්ෂේත්‍ර සඳහා නෙදර්ලන්තය වැනි රටවල ආයෝජන වර්තමානයේ දී ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    චීන රජයෙන් මෙරටට ගෙන්වන ලද මෙට්‍රික් ටොන් 13000ක යූරියා පොහොර තොගය ගොඩබෑමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම, වනජීවි හාවනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (28) එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya