මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නවක වෛද්‍යවරුන් 1367 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්විම් ලිපි ප්‍රදානය (31) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා දිවංගත වී අදර (නොවැ. 01) වසර 26 ක් සම්පූර්ණ වේ.

    • පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් විදුහල්පතිවරු සහ ප්‍රදේශවාසීහූ අදාළ පුවත්පත් වාර්තා අසත්‍ය බව තහවුරු කරති. 

    කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බවත්, අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී එය ඉතා වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya