දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් රෝග සුව කිරීමට සුවිශේෂී දක්ෂතා දක්වන සුදුසුකම්ලත් පාරම්පරික දේශීය වෛද්‍යවරුන් 25 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) මහරගම, නාවින්නේ පිහිටි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී සිදු කෙරිණ.
වකුගඩු / ජලභීතිකා / පෙනහලු ආසාදන / පිළිකා /ප්‍රතිශක්තිකරණ ඖෂධ
ඉදිරි මාස කිහිපය තුළ විවිධ ක්‍රම ඔස්සේ ඖෂධ වර්ග 231 ක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ (27)පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
අයවැය කාථාව නොවැම්බර් 14 පස්වරු 1.30 ට
අයවැය තෙවැනි වර කියවීම සඳහා ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා...
පාර්ලිමේන්තුව එළඹෙන 8වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වේ
දෙසැම්බර් 9 වැනිදා දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කෙරේ..