දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන
ශ්‍රී ලංකාවේ බන්ජි ජම්පින් ක්‍රීඩාව (Bungee Jumping ) ආරම්භ කිරීම සඳහා විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීම අද (07) නෙළුම් කුළුණ පරිශ්‍රයේ දී සිදු විය.
වසර 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ 2022 අපොස උසස් පෙළ විභාගය කල්දැමේ.
''අපේ රට අතර මංවෙලා ,තනිවෙලා,කොන්වෙලා නැ. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් වර්තමාන රජය අනිවාර්යෙන්ම ජනතාවට සහන ලබා දිලා මේ රටේ උද්ධමනය අඩු කරලා මේ රට ඉදිරියට ගෙන යාමේ වගකිම අපි භාර ගෙන තියෙනවා.මානව හිමිකම් කවුන්සලයේ දි රටවල් 47න් 27ක් ම අපිත් එක්ක ඉදිම අපි ලබා ගත් විශාල ජයග්‍රහණයක්'' යැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.