මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් තේරි පත්විය.

    අප්‍රිකාවේ ගැම්බියා රාජ්‍යයේ ළමුන් පිරිසක් මියගියේ යැයි කියන සිද්ධියට අදාළ ඉන්දියානු ඖෂධ සමාගමේ එම ඖෂධ නිෂ්පාදන මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

    ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය, ආයුර්වේද රෝහල අවට ප්‍රදේශය ආයුර්වේද කලාපයක් බවට පත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ දී (05) පැවැත්විණි.

    “ශ්‍රී ලාංකේය සන්නාමයට ලෝකයේ විශාල ඉඩක් තිබෙනවා. එය අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදා ගන්න පුළුවන් ” - අමාත්‍ය රමේෂ් පතිරණ

    “ග්‍රාමීය සම්පත් නිවැරදිව හඳුනා ගත හොත් රටට විදේශ විනිමය ගෙන්වීම පහසු කාර්යයක්''- රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya