මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික පෝෂණ මාසයේ අඩු වියදමකින් පෝෂණය සොයමු...දැනුවත් වෙමු. ආදේශක සොයමු. වවමු. බෙදාගමු...

    ශ්‍රී ලංකාවේ තහනමට ලක් කර තිබෙන රග්බි ක්‍රීඩාව පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අලි දලායි මහතා (Mr. Qais Al Dalai) එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පිහිටා ඇති රග්බි ආසියානු කාර්යාලයේ දී හමුවිය.

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව නෙස්ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් පූර්ණ අනුග්‍රාහකත්වය මත සංවිධානය කළ 47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියට සමඟාමීව ගම්පහ නගරය කේන්ද්‍ර කරගනිමින් (08) දින පැවති මැරතන් (කාන්තා/පිරිමි) / පාපැදි රේසිං (කාන්තා) තරග ඉතා සාර්ථකව නිමාවට පත්විය.

    රට තුළ පවතින වත්මන් ආර්ථික තත්වය මත ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ රජයේ ක්‍රියාකාරීත්වය අවම වී ඇති බවත් එම ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට පුද්ගලික අංශයට එමඟින් අවස්ථාවක් උදාවී ඇති බවත් කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya