මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමාජ මාධ්‍ය වාරණය කිරීම සම්බන්ධයෙන් කිසිදු අඳහසක් නොමැති බව ජනමාධ්‍ය අමාත‍්‍ය බන්දුල ගුණවර්ධන මහතා (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රි ලාංකිකයින් 110 දෙනෙකු දින UL 470 දරණ ගුවන්යානයෙන් දකුණු කොරියාව බලා පිටව යන ලදී. මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව ගිය 739 වන කණ්ඩායමයි.

    2022 වසරේ පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී බීජිං (Beijing) වායු දූෂක සාන්ද්‍රණය අවම මට්ටමක පැවැතිණි.

    පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya