මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික සභාවේ සමාරම්භක රැස්වීම අද ( 29 වැනිදා ) පාර්ලිමේන්තුවේ දී  පැවැත්වෙයි.

    දුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීම තුළින් ජන ජිවිතය වඩා යහපත් කිරීම අරමුණ කරගත් නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ අද (28 වැනිදා) ස්ථාපිත කෙරිණි.

    කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාමසේවා වසමේ කජීමාවත්ත නිවාස සමූහයේ ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සහ ඔවුන් වෙනුවෙන් වූ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

     

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya