මෝදර මාදම්පිටිය කජීමාවත්තේ නිවාස ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, අවසාන වාර්තාවක් කඩිනමින් සකසන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඒ සඳහා පත් කෙරුනු කමිටුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සහන පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යාංශයට. - රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලයි.
කොළඹ, තොටළඟ කජීමාවත්ත ප්‍රදේශවලට සිදු වූ ගින්නෙන් හානියට පත් අය වෙනුවෙන් කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළේ ය.
මෙරට ප්‍රංශ තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි