මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතට සංශෝධන යෝජනා..  ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ...

    වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් යන අමාත්‍යවරුන් දින (28 දින) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ දී බිත්තර නිෂ්පාදකයන් සමඟ හමුවක් පැවැත්වීය.

     මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ කර්මාන්ත ශාලාවෙන් ම රෝහල් වෙත බෙදාහැරෙන කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

    තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සෑම වසරකම සැප්තැම්බර් 28 වන දිනට යෙදී තිබෙන අතර එම දිනයට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවිධානයෙන් විශේෂ සම්මන්ත්‍රණ වැඩසටහනක් අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya