මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල කැටකාලය ප්‍රදේශයේ වගා කර ඇති මිරිස් වගා බිම් කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ හා හිටපු කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නීරීක්ෂණයට ලක් විය.

    ''ජාතික සභාව” පිළිබඳ යෝජනාව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කෙරේ.

    2022 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටිමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විෂය සාධන මට්ටම ඉහළ නංවාලීම අරමුණු කර ගනිමින් සිසුන් සඳහා උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සිදු කර ඇත.

    හදිසි අනතුරු වලට හා විවිධ රෝග නිසා සුෂුම්නා ආබාධ වලට ගොදුරු වන රෝගීන්ගේ පරිහරණය සදහා විශේෂිත රෝද පුටු ඇතුළුව අත්‍යවශය උපකරණ තොගයක් ලබා දීම සදහා අදාල ගිවිසුම්ගත වීම අද දින (14) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya