මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අයත් හෙළ ඔසුසැල් පරිශ්‍ර තුළ දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ කිරිබත්ගොඩ හෙළ ඔසුසැල් සායන මධ්‍යස්ථානය තුළ ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (13) දින සිදු කෙරිණ.

    ''මගේ කාර්යභාරය මම තිරය පිටුපස සිට කරනවා. එම කාර්යභාරය සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්පූර්ණ සහයෝගය හිමිවෙනවා. වාසනාවන්ත යුගයක් ක්‍රීඩාවට ඇති වී තිබෙනවා. මලල ක්‍රීඩාවෙන් බොහෝ පදක්කම් රැගෙන ඒමට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපවී කටයුතු කරන බව මා දන්නවා. ඒ පිළිබදව මට නිහතමානී සතුටක් හා අඩම්බරයක් ඇති බව ''ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    • බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවයි
    • කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය 

    රට තුළ කුමන ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා ප්‍රතිකාර අඛණ්ඩව ලබා දීමට මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya