මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා පුද්ගලයන් තෝරාගැනීම විනිවිදභාවයකින් සිදු කෙරෙන බව සුබසාධක මණ්ඩලයේ සභාපති බී.විජයරත්න මහතා පවසයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2022 සැප්තැම්බර් මස 13 වන දින සවස වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 (තෙත බර සහිත) ක පමණ තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික සැකකරුවන් 05 ක් අත්අඩංගුවට  ගෙන තිබේ.

    විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව මෙරටට මුදල් එවීමෙන් පසුව හිමිවන ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් වන ගැටලු යොමු කිරීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ඇතුළු තොරතුරු ලබාගැනීම සදහා වන දුරකතන අංක තුනක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබේ.

    ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ද්වීපාර්ශවීය වෙළෙඳ හා ආර්ථික සබදතා තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලෙටන් මහතා (Michael Appleton) සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් (13දින ) වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පැවැත්විණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya