ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා මෙන්ම රාජ්‍ය ඇමැතිවරයා ද වූ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 116 වන ජන්ම සමරුම අද (17) දිනට යෙදී ඇත.
සති අන්තයේ කොළඹ කොටුව - බදුල්ල අතර නව දුම්රියක් ධාවනයට
ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන අපනයනය ඉලක්ක කර ගත් රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ හා හිටපු කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.