මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් වී තිබේ.

    ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳ නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි.

    විගමනික ශ්‍රමිකයන් විසින් බැංකු පද්ධතියට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මුදල් ගෙන්වාගැනීම ප්‍රවර්ධනයට කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය පියවර රැසක් ගෙනඇති බව එම අමාත්‍යංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර මහතා පවසයි.

    පුනර්ජනනීය බලශක්ති ආයෝජනයට ඕස්ට්‍රේලියානු ආයෝජකයන් හා ශ්‍රී ලංකා රජය අතර මූලික වටයේ සාකච්ඡා ඇරඹේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya