සැම්බියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, සැම්බියා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ජලභීතිකා එන්නත් 1150 ක් පරිත්‍යාග කළහ.
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා සහ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී ලෝරන්ස් මර්සාල් මහත්මිය (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූහ.
අමාත්‍ය මණ්ඩල තීරණ- 2022-09-12