විදේශ විනිමය ගැටළුව විසඳා ගත් සැනින්, ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ජනතාවගේ ජීවිත අන් සියල්ලටම වඩා වටිනා බැවින් ඇතැම් සම්ප්‍රදායක නීති රීති ලිහිල් කරමින් ඔවුනට අවශ්‍ය ඖෂධ සැපයීම උදෙසා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම කඩිනමන් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා (ඊයේ 12) එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
සැප්තැම්බර් 19 රජයේ විශේෂ නිවාඩු දිනයක්
ඉතිහාසයේ පළමු වරට එකාබද්ධ ජාතික ක්‍රීඩා සැළැස්මක් සැකසීමට ක්‍රීඩා ඇමති මුල පුරයි