රටේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මාධ්‍ය සමඟ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය වේ
‘ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය’ සම්මන්ත්‍රණයේදී ආරක්ෂක ලේකම් ඉල්ලා සිටියි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුව ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස අතර හමුව (18) පස්වරුවේ සිදුවිය.