මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වී මිලදී ගැනීමේදී කිසිඳු අඩුපාඩුවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත.

    සංචාරක වීසා ලබා දෙන මුවාවෙන් මිනිස් ජාවාරම්කරන පුද්ගලයන්ට සහ ආයතනවලට දැඩි ව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ගුවන්තොටුපොළ, ආගමන විගමන පාලක සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඒකමතික තීරණයෙන් රහස් පොලීසියේ සහයෝගය මත මෙම මාෆියාවට තිත තබන බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අවධාරණය කළේ ය.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන ගමන් බිමන් සහ වෙනත් කාර්යයන් සඳහා රජයේ මුදල් වැය කරන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට තමා දුන් පිළිතුර ඇතැම් මාධ්‍ය විකෘති කොට පළකර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

    චීන රජයට මෙන්ම ඉන්දියානු, පකිස්ථාන් සහ ඇමරිකන් රජයන් සම්බන්ධයෙන්ද ලංකාව අනුගමනය කරන්නේ නොබැඳි පිළිවෙතක් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya