බැංකු ක්‍රමය තුළට එන විදේශ විනිමය,යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමක තිබෙන බවත්, එහෙත් එය විශාල වැඩි වීමක් නොව ක්‍රමයෙන් වැඩි වීමක් බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (18) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මඩකලපුව නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ සිදු කළ කැණිම් වාර්තාව එළි දැක්වීම (16) පස්වරුවේ ජාතික උරුම, ප්‍රසාංගික කලා, ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.
බඩඉරිඟු වගා කරන ගොවීන්ට යුරියා පොහොර ලබා දීම සඳහා www.agrarian.lk වෙබ්අඩවිය ඔස්සේ ඔන්ලයින් ලියාපදිංචි කිරීමේ කටයුතු පසුගියදා (16) ආරම්භ කළ බවකෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
වාහන ආදායම් බල පත්‍ර නිකුත් කිරීම - බස්නාහිර පළාත