අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් මහතා කේරළ මහ ඇමති පිනරායි විජයන් මහතා සහ කේරළ ආණ්ඩුකාර අරිෆ් මොහොමඩ් ඛාන් මහතා කේරළයේ තිරුවනන්තපුරම්හි දී හමුවිය.

    විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ටාන්යා ගොන්ග්රිප් මහත්මිය (Mrs. Tanja Gonggrijp) ( ජූලි මස 08) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    ශ්‍රී ලංකා නාවික හමුදාව කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ (ජුලි 08) අළුයම සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya