අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් පරිදි ඉදිරි මහ කන්නයට පෙර අතුරු කන්නයක් ලෙස ගෝමරන්කඩවල සහ මොරවැව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල අක්ක්ර 1000ක මුං ඇට වගා කිරීමට සැලසුම් කර තිබේ.

    රාජ්‍ය නිලධාරින් පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේදී ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තුව මගින් නාගරික සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් නොකරනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.

    ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීම පිළිබදව සහ මෙරට සිටින ශ්‍රම බලකායට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික පුහුණු වැඩසටහන් ලබාදීම පිළිබද අවධානය යොමු කිරීම සදහා වන සාකච්ඡාවක් මෙරට සිටින කොරියානු තානාපති සන්තෝෂ් වොන්ජිං ජියොං ( Santhush Woonjin JEONG) මහතා සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතර (07) උදෑසන පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya