රජයට විරෝධය පල කිරීම සඳහා උද්ඝෝෂකයින් පිරිසක් අද(09) කොළඹ, ජනාධිපති මන්දිරය අවට රැස්වීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
2022 වර්ෂයට අදාළ පාසල් දින දර්ශනයට අනුව 2022.07.18 සඳුදා දින සිට පාසල් විවෘත කෙරේ
ඉන්ධන මිල සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනා පිළිබඳව විමසීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තමන් කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස කෝප් කම්ටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටි.
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ හතකට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය ඉවත් කෙරේ- ශ්‍රී ලංකා පොලීසිය