අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය, පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

     

    රජයේ සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කෙරෙන තවත් චක්‍රලේඛයක්

     

    ආර්ථික අර්බුදය හමුවේ අන්තර්ජාතික වෛද්‍ය සෞඛ්‍යය සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග ලබා දීමෙන් සහය වෙයි

    ශ්‍රී ලංකා රේගූ දෙපාර්තුමේන්තුවේ 93 වන රේගු නිලධාරී සංසදය විසින් වත්මන් අර්බුදය හමුවේ අත්‍යවශය ඖෂධයක් වන ඉන්සියුලින් (Soluble Insulin) ලක්ෂ 4 කට අධික වටිනාකමකින් යුතු තොගයක් (24) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත පරිත්‍යාග කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya