අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය යටතේ උතුරු පළාතේ පවතින ආයතනවල කටයුතු සොයා බැලීම සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාසරාජපක්ෂ මහතා පසුගියදා (24) සංචාරයක නිරත විය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද අළුයම 2.00 සිට ක්‍රියාත්මක පරිදි ඉහළ දමා ඇත.

    මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එම කාරක සභාවේ සභාපති සභානායක, අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගියදා (22) පාර්ලිමේන්තුවේ සභාගතකරන ලදි.

    මෙම සතිය මුලදී සහ ලබන සතියේ මෙරටට පැමිණෙන බව තහවුරු කළ පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් තොග පැමිණීම තවත් ප්‍රමාද වන බවත් ඉන්ධන සඳහා පෝලිම් ගැසීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya