අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේ සම්මත වූ කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය (23) සටහන් කළේය.

    නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙහි පාසල් ළමුන් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරන ලද කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් මාලාවක් සඳහා නාවික හමුදාව විසින් සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.

    සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා පවසයි.

    යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන්න ...අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර සහාය දෙනවා ...යුරෝපා කලාපීය රටවල තානාපතිවරු කියති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya