අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන් හා පළාත් අධ්‍යාපන නිළධාරීන් සමඟ 2022.06.18 දින මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වන ලද සාකච්ඡාවේදී ඉදිරිපත්වූ තොරතුරු පදනම් කරගෙන 2022.06.20 සිට 2022.06 24 දක්වා වූ සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පහත සඳහන් පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 2022 වසරේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව යුද හමුදාව (17) සමත් විය.
2023 වසරේ පාසල් පද්ධතියේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව සපුරා ලීමට සියලු සැලසුම් සකස් කොට තිබේ.
පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු හේතුවෙන් , අද (20) සිට පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.