රාජ්‍ය පොසොන් හේවිසි පූජාව ජාතික පොසොන් උලෙළට සමගාමීව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් රුවන්වැලි සෑ රදුන් අභියස දී පසුගිය දා (14) පොසොන් පසළොස්වක පොහෝ දිනයේ දී සිදු කෙරිණි.
රටක ජීවනාලිය වන තරුණ පරපුර වඩා ධනාත්මක ආකාරයෙන් රටේ සංවර්ධන සංග්‍රාමය සදහා දායක කර ගත යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම පහත ස`දහන් කොන්දේසිවලට යටත්ව ගුරුභවතුන්ගේ ඉල්ලීම සලකා බලා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇත.
රටේ ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් වසර 10 සඳහා වූ නිශ්චිත ආර්ථික සංවර්ධන සැලැස්මක් සකසන ලෙස කෝපා කමිටුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.