අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි (Umar Farooq Burki) මහතා පවසයි.

    ලෝකයේ විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින රැකියා සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයන් යොමු කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා ඉක්මනින් පියවර ගන්නා ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා උපදෙස් ලබා දෙයි.

    පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ පළාත් පාලන අංශයේ, විදේශ ආධාර ලබන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා බැලෙන සමාලෝචන රැස්වීමක් 16 දින අමාත්‍යංශයේදී පැවැත්විණ.

    ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya