ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    චීනයේ චෙන්ෂූහි දී පසුගිය ඔක්තෝබර් 01- 06 වෙනිදා දක්වා පැවති අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලියේ දී ලොව පුරා රටවල් රැසක් අතරින් ගණිත හා විද්‍යා අංශ ය‍ටතේ බොහෝ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට දිනා දීමට මෙරට පාසල් සිසු-සිසුවියන් සමත් වී තිබේ.

    පාසල් දරුවන්ගේ දිවා ආහාරය කිසිඳු ආකාරයකට නතර කර නොමැති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

    ආගමික ස්ථානවලට සූරිය පැනල ලබා දීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනබව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයාමේ බව පැවසීය.

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය  ක්‍රියාත්මක වේ. පසුගියදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, බෞද්ධ සිද්ධස්ථානවලට පමණක් නොව සියලුම පූජනීය සිද්ධස්ථානවලට මෙම සූරිය පැනල ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය තුළම ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya