විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුලගුණවර්ධන මහතා පැවසීය. අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එළඹෙන සැප්තැම්බර් 15 පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයටඅදාළ උපකාරක පන්ති පැවැත්වීම 2024 සැප්තැම්බර් මස 11 මධ්‍යම රාත්‍රී 12.00සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මාධ්‍ය උපමාන හා මැතිවරණ වියදම් නියාමනය පිලිබඳව අනුරධපුර මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් දැනුවත් කිරීමේ වැඩසහටනක් අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා (07) පැවැත්විණි. අනුරාධපුරයෙන් ආරම්භ වූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකම පැවැත්වීමට නියමිත යි.