ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    ඉන්දියාවේ ගුවන් සටන් අභ්‍යාසය වන "TARANG SHAKTHI" අභ්‍යාසය  සදහා   ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Beechcraft ගුවන් යානය ද  එක්වු අතර මෙම අභ්‍යාසය සදහා  රටවල් 11ක්   නියොජනය කරමින් ගුවන් යානා 150 පමණ සහභාගි විය . 

     උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳ වා තිබේ.

     ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(03) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya