පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳ ව මතු ව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
සැප්තැම්බර් 20 වැනිදා සිකුරාදා දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා කෙළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රිය යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය පහත දැක්වේ.
ඡන්ද පොළට ඇතුළුවීමට නීතියෙන් අවසර ලබා දී ඇති තැනැත්තන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහත දැක් වේ.