ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    පාසල් පද්ධතිය තුළ සේවාව කළ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 16,000 අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන ගුරු සේවාවට අන්තර්ග්‍රහණය කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන් මහතා පාර්ලිමේන්තුවේ අද(03) පැවසීය.

    දේශපාලන වශයෙන් කුමන වෙනස්කම් සිදු වුව,රට අත්සන් තැබූ ගිවිසුම් වෙනස් කළ නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ගොවි සංවිධාන හෝ පෞද්ගලික ආයතන ඉදිරිපත් වෙනවා නම්, වී වේලීම සඳහා අවශ්‍ය යන්ත්‍ර, පොළී රහිතව ලබා දීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අධ්‍යාපන පරිපාලන සේවාවේ 2024, 2025 වසරවලට අදාළ ස්ථාන මාරු මෙවර ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(03) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya