ජූනි 16, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    2023 වසර ශුභසාධන වසරක් ලෙස සලකමින් ශුභසාධන වෙනුවෙන් කටයුතු රාශියක් සිදු කරන ලද බවත්, එළැඹෙන 2024 වසර ව්‍යවසායකත්වය වෙනුවෙන් වෙන් කරන බවටත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුම අද සිට යළිත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතා පැවසීය.

    විදේශයන්හි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාලය මෙහෙයවන අපරාධකරුවන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

    අද දින (27)සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලවැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya