ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්ධුරයට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පත්වේ.
හෙට දින (26)සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලවැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී පාද වන්දනා වාරය හෙටට(26) යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භවේ.
COVID-19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාවට ඇති විය හැකි අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.