ජූනි 16, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 19ක් සපිරෙන අතර මියගිය ජනතාව සිහිපත් කරමින් දිවයිනපුරා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

    මෙරටට ඖෂධ ආනයනය කිරීම, ඖෂධ වරායෙන් නිදහස්  කර ගැනීම සහ ක්‍රමවත්ව සහ කඩිනමින් රෝහල් වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  සභාපති  විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අද (26) මධ්‍ය වෙත අදහස් දක්වන ලදි.

    සුනාමි ව්‍යසනයෙන් මිය ගිය අය සිහිපත් කිරීම සඳහා පැවැත් වෙන ජාතික සුරක්ෂිත දින සැමරුම් වැඩසටහන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතාගේ සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (26) උදෑසන 8.30ට , පෑරලිය සුනාමි ස්මාරකයට අසලදී පැවැත් වේ.

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය අදට (26) යෙදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya