බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යාදෙපාර්තමේන්තුව
සඳහන් කරයි
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.
ප්‍රථම වරට යුරෝපයේ පැවැත්වෙන, ශ්‍රී ලාංකික බොදු මහා සඟ සමුළුව මැයි මස 12 සිට 14 දක්වා ඔස්ට්‍රියාවේ වියානා හි ඥානපූරක විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සමුළුවේ සංවිධායක මහාචාර්ය විජයරාජපුර ශීලවංශ නාහිමියෝ පැවසූ හ.