ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය යුරියා හා MOP පොහොර පහසුවෙන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රුසියාව හා ශ්‍රී ලංකාව අතරද්විපාර්ශ්වික එකඟතාවයක් සදහා සහයෝගය පළකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි
වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ මුල්‍ය අයෝජනයක් (ESCAMP) ලෙස නවීකරණය කරන ලද ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රයේ පර්යේෂණාගාර සංකීර්ණය,නේවාසිකාගාරය සහ දේශනාගාරය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනි නිතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(04) විවෘත කිරීමට නියමිතය.