ජූනි 10, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණුපළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
    නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    අයර්ලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසා නවතම ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට හැකිව තිබෙනවා.

    ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලියේදී Colombo කණ්ඩායමේ හිමිකාරීත්වය නිව්යෝර්ක්හි SKKY ව්‍යාපාර සමූහය විසින් මිලදී ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    පාසල් දරුවන් තුන්දහසකට ආසන්න පිරිසක් සිල් සමාදන් කරවීමේ “බෞද්ධාලෝක සාදු නාද සීල සමාධි වැඩසටහන” අද (05) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya