ජූනි 10, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන සීතාවක වෙසක් කලාපය අවිස්සාවෙල්ල නගර සභා භූමියේදී අද සවස 6.00ට ආරම්භ වේ.

    ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීමට, බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අදට යෙදෙන වෙසක් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

    වෙසක් සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

    බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ඊයේ සිට  තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya