ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    සිව්දින නිල සංචාරයක් සඳහා 2023 මැයි මස 01 වන දින දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි අද දින (02) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

    නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ (1) සිට සීමා කර තිබේ

    රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04-05 දෙදින තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රි රතනශිලි පිරිවෙන් විහාරයේ ස්ථායේ දි පැවැත්විමට කටයුතු යොදා තිබේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි\

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya