ශ්‍රි ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපිඨ කඳවුර විසින් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා “AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික වෙළද ප්‍රදර්ශනය අදින්(26) අවසන් වේ.
නුවර ඇසළ පෙරහැරට සමගාමීව, විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ විශේෂ ප්‍රසංගයක් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී පසුගියදා පැවැත්විණි.
රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.