ජූනි 10, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ශ්‍රී ලංකා රජය විසින් ජෙරුසෙලමෙහි නව කොන්සල් කාර්යාලයක් විවෘත කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, ඊශ්‍රයලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙත අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා 2000 වසරේ සිට ශ්‍රී ලංකාව ඊශ්‍රයලය තුළ තානාපති සේවාවන් පවත්වාගෙන යන බවත්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සමඟ ඊයේ (27) පැවති හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව යටතේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික ස්ථාන ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීම හා ඉවත්කිරීමේ ශ්‍රමදාන වැඩසටහන පසුගියදා(24) ක්‍රියාත්මක කෙරිණි.

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.26

    23

    12

    12

    51

    55

    56

    57

    58

    59

     

     

    ඉන්දු - ලංකා යුද්ධ හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම, සහයෝගීතාව ඇති කිරීම වෙනුවෙන් පැවැත්වූ 'මිත්ර ශක්ති 10 අදියර' ඒකාබද්ධ යුද අභ්යාසයේ අවසන් අභ්යාසය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්රීඩාංගනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගේ ප්රධානත්වයෙන් පසුගියදා (23) පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya