ජූනි 10, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පහත නම් සඳහන් මන්ත්‍රීවරයන් සාමාජික මන්ත්‍රීවරන් වශයෙන් නම්කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය

     බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

    අගෝස්තු 24,25, සහ 31 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය ඔක්තොම්බර් 19,20 සහ 31 දිනවලට කල් දමා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම නිවේදනය පහත දැක් වේ.

    26

    පාර්ලිමේන්තුව අද(21) පෙ.ව 9.30ට රැස් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya