2025 අයවැය ලේඛනය සකස් කිරීම ඉතිහාසයේ මීටපෙර සිදුකළ ආකාරයට වඩා වෙනස් ආකාරෙන් සිදුකළ යුතු බව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
රාජ්‍ය සේවක වැටුප් දීමනාව වැඩිවීමෙන්, පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් හිමිවන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ , රුපියල් 25,000ක රාජ්‍ය සේවක වැටුප් දීමනාව අඛණ්ඩව වසර තුනක් පුරාවට ලබා දෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ගත වූ පැය 24 කාලය තුළ (2024.08.17 ප.ව. 4.30 දක්වා) මැතිවරණ පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය මෙසේය.