ජූනි 10, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් මධ්‍යම පළාත් දරුවන් ඇගයිමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයන් 27දා පෙරවරුවේ දි ආණ්ඩුකාර කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

    කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණ.

    ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර  තිබේ.

    ගුණාත්මකභාවයෙන් අඩු කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ලබා ගැනීමට කටයුතු කර නැතැයි  සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහතා පැව­සීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya